/ Mar 25, 2025

“සැකකරු අත්අඩංගුවට ගත්තත් වර්ජනය නවත්තන්නේ නැහැ” – GMOA –

අනුරාධපුරේ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සංගමය පවසයි.

ඒ අනුව අදාළ වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළ දී දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධ‍ය පළකරමින් එම සංගමය මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top