/ Jul 21, 2026

ලිංගිකත්වය වෙනස් කරන්නට අවසර දුන් චක්‍රලේඛය ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි!

කාන්තාවන්ට සහ පිරිමින්ට තම ලිංගිකත්ව වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top