2025 වසරේ තම අය-වැය මගින් කර ඇති වැටුප් ඉහළ නැංවීම හරහා විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙරට ඉහළම වැටප් ශ්‍රේණි 10 අතරට පැමිණි බව අගාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මෙසේ පැවසුවේ අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක් වෙමිනි.
විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30105කින් සහ ගුරුවරුන්ගේ වැටුප 25360කින් වැඩි කර ශ්‍රේණි අතර 7 සහ 8 ස්ථාන ලබා දී ඇති බවයි ඇය පවසා සිටියේ.