/ Mar 25, 2025

පොලිසිය පනිද්දී හිටපු ඇමැති පැන දුවයි!

The minister runs away when the police arrive.

2010 වසරේ සිදු කරන ලදැයි කියන, රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා විකිණීමක් සම්බන්ධයෙන් වන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට පොලිසිය ගිය විට ඔහු පළා ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීමට අදාළව සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන අතර හිටපු ඇමැතිවරයෙකු වූ මර්වින් සිල්වාද අත්අඩංගුවට පත් විය.

ඊයේ (7) රාත්‍රියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කැළණිය පිහිටි හිටපු ඇමතිවරයාගේ නිවසට ගොස් ඇති අතර ඔහුගේ පවුලේ අය පමණක් නිවසේ සිට තිබේ. හිටපු ඇමැති දුරකතනයද ක්‍රියවිරහිත කර සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top