/ Jun 24, 2025

දේශබන්දුට හැංගෙන්න උදව් දුන් දෙදෙනෙක් අල්ලයි!

Deshabandu tells the committee about the Weligama incident

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට පහසුකම් ලබා දුන් පුද්ගලයන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දෙදෙනාගෙන් අයෙක් පොලිස් නිලධාරියෙකි. පොලිස් විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top