මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන ඇතැයි වාර්තා වෙයි.
රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධය දක්වා ඇති බව සඳහන්.
ඒ අනුව පැය 24ක යාමට මත්තෙන් බන්ධනාගාර තුනක නොසන්සුන්තාවන් ඇතිවිය.
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් එක් රැඳවික් මිය ගොස් ඇති අතර කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.





