අද (19) පාර්ලිමේන්තුව ඇමැතූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ කේත ක්‍රමය හරහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
ඉන්ධන පරිභෝජනය තවදුරටත් හැකිතාක් අවම කිරීම පිණිස මෙම තීරණය තවදුරටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
වාහන වෙනුවෙන් නිකුත්කර ඇති ඉන්ධන කෝටාවේ වෙනසක් සිදුකර නැත.






