පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව ඇගළුම් සහ රෙදිපිළි අපනයනයෙන් ලැබූ ආදායම 7.96% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, මැයි මාසයේ ඇගළුම් සහ රෙදි පිළි අපනයනයෙන් උපයා ඇති ආදාය ඩොලර් මිලියන 394.14 කි.
මැයි මාසය තුළ එක්සත් ජනපදයට කරන ලද නැව්ගත කිරීම් 15.36% කින් ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපදයට කරන ලද අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 149.96 ක් ලෙස සඳහන් වෙයි.






