හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ප්‍රකාශයක් ලබා දීම සදහා අද (03)මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබේ.
ඒ අනුව ඔහු එහි පැමිණ ප්‍රකාශ ලබා දී පිටව ගොස් ඇති බව සඳහන්.
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට අරුන්දින ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබේ.






