/ Mar 12, 2025

ප්‍රසන්න රණවීර පසුපස රහස් පොලිසිය!

Former Minister Prasanna wanted for arrest

හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ සමඟ කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ නීතිඥවරයෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසු ගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රජයේ ඉඩමකට හොර ඔප්පු සකස් කිරීමේ සිදුවීමට අදාළවම මොහුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top