10:15:15 AM / Jul 27, 2025
10:15:15 AM / Jul 27, 2025

ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සමට සිදු වූ දේ!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය.

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබා දී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් එම පෙත්සම ගොනු කර තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *