පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි ඔහු අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමඟ පැමිණ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.