ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා CID වෙත පැමිණ ඇති නමුත් කුමන සිදුවීමක් සම්බන්ධයෙන්ද යන්න මෙතෙක් වාර්තා නොවේ.