/ Nov 13, 2025

ජන අරගල සන්ධානයට පළමුවරට මහජන නියෝජිත වරම්

මෙවර පළාත් පාලන මැතිවරණයට කුඩය ලකුණෙන් තරඟ කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ  නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය‍, සමාජවාදී ජනතා සංසදය යන පක්ෂවලින්  සමන්විත සන්ධානය පළමුවරට මහජන නියෝජිත ධුර දිනාගෙන තිබේ. ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 16කි.

කෑගල්ල මහ නගර සභාව
බද්දේගම ප්‍රාදේශීය සභාව

කරන්දෙණිය ප්‍රාදේශීය සභාව

කළුතර ප්‍රාදේශීය සභාව

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව

සේරුවිල ප්‍රාදේශීය සභාව

ඌව-පරණගම ප්‍රාදේශීය සභාව

නුවරඑළිය ප්‍රාදේශීය සභාව

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

වලල්ලාවිට ප්‍රාදේශීය සභාව

මතුගම ප්‍රාදේශීය සභාව

උකුවෙල ප්‍රාදේශීය සභාව

රත්තොට ප්‍රාදේශීය සභාව

කෑගල්ල ප්‍රාදේශීය සභාව

අරණායක ප්‍රාදේශීය සභාව

යන ආයතනවලින් ආසනය බැගින් දිනාගන්නට ඔවුන් සමත් වූහ. මෙම සන්ධානය රට පුරා පළාත් පාලන ආයතන 339න් තරඟ වැදුණේ 152කට පමණි. 

ඡන්ද 50 492 ක් ලබා ගැනීමට ද එම සන්ධානය සමත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top