/ Jul 08, 2025

නෙරපා දැමූ රුසියානු ප්‍රවාහන ඇමැති දිවි නසා ගනී

රුසියන් ජනපති වැලැඩිමීර් පුටින් විසින් ඉවත් කර දැමූ රුසියාවේ ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරෝවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරයි.

හෙතෙම දිවි නසාගෙන ඇත්තේ, මෙකී නෙරපා හැරීමෙන් පැය කිහිපයකට පසුව යි. හිටපු ප්‍රවාහන ඇමැතිවරයා වෙඩි තබාගෙන දිවි තොර කරගෙන ඇති අතර මළසිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී හමුව ඇත.

ජනපති පුටින් විසින් ඔහු නෙරපූ හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top