/ Feb 16, 2026

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් අද (08) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු තේරීපත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top