/ Mar 13, 2025

පොලිසියේ ඉතිහාසගත මාරුවීම් ගොන්නක්!

weligama police oic

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්ථානාධිපතිවරුන් වැඩිම පිරිසකට එකවර මාරුවීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ද වන අතර මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 සහ 18 සිට ක්‍රියාත්මකවීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top