/ Feb 08, 2025

ජගත්ගෙන් රසිකයන්ට නව සිනමාපටයක්

jagath manuwarna

රහස් කියන කඳු සිනමාපටයෙන් ලොව පුරා නම රැන්දූ ජගත් මනුවර්ණ පසුගිය කාලයේ මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ හදවත ද බැඳ ගත්තේ කොඩිගහයට ටෙලිනාට්‍ය තුළිනි.

කොඩිගහයට සිනමාපටයකට නැගෙන බව ඔහු පුවත්පතක් වෙත පවසා තිබේ.

එහිදී ඔහු පවසන්නේ ටෙලි නිර්මාණයේ ඊළඟට සිදුවෙන කොටස සිනමා කෘතියකින් නැරඹීමට හැකි වෙනු ඇති බවයි.

ඒ අනුව ඔහුගේ ඊළඟ සිනමා කෘතිය සම්බන්ධයෙන් අදහසක් රසිකයන්ට ලබා ගත හැකි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top