හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
හිටපු ජනපති කණිටු පුත් යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බඳවා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත.






