/ Jun 25, 2026

චිචි පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කැඳවා තිබේ.

ඔහුව එලෙස කැඳවා ඇත්තේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top