/ Jun 16, 2025

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අද (11) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.

ගුවන්තොටුපොළ පොලීසිය පැවසුවේ ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top