/ Apr 19, 2025

දොඩාවත්ත කිසිවක් නොදොඩයි : පොලිසිය ප්‍රාඩෝව බිරිඳට දෙයි!

Dodawatte and his wife's Prado issue

ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුසන්ත දොඩාවත්ත විසින් සන්තකයේ තබාගෙන සිටි බිරිඳට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය යළි ඇයටම ලබා දීමට පොලිසිය කටයුතු කර ඇත.

බලහත්කාරයෙන් තබා ගෙන සඟවා තබමින් සාවද්‍ය පරිහරණය කරන ලද ප්‍රාඩෝ රථය පැමිණිලිකාර පාර්ශ්වයේ ලියාපදිංචි හිමිකාරිනියගේ අනුදැනුමකින් තොරව තුන්වන පාර්ශ්වයක් අතට පත්කර තිබූ බවයි, දැනගැනීමට ඇත්තේ.

තුන්වන පාර්ශවයක් විසින් සාවද්‍ය පරිහරණය කරමින් තිබියදී සොයාගෙන පිළියන්දල පොලිස් ස්ථානය භාරයට පත් කර තිබූ අදාළ ප්‍රාඩෝ රථය අද (27) දින ලියාපදිංචි හිමිකාරිත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඇයගේ නීතිඥවරිය ඉදිරියේ ලියාපදිංචි හිමිකාරිය වන පැමිණිලිකාරියට මුදා හැරීමට කටයුතු කළ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top