/ Mar 25, 2025

මිනුවන්ගොඩත් වෙඩි පත්තු වේ!

Minuwangoda is being shot

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (26) සිදු වූ වෙඩි තැබීමකින් 36 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කර සිටියේ පත්තණ්ඩුවන හන්දිය ආසන්නයේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top