/ Sep 16, 2026

නාමල් සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්!

දැවැන්ත වංචාවක් ලෙස සැලකෙන එයාබස් මිලට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය 4 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top