ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (15) ඇරඹෙයි!
පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය
කාසියේ වාසිය දිනාගනිමින් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට දකුණත් දඟපන්දු යවන්නෙකු වන කේශර නුවත්ත සමත්විය.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ටි වරම් හිමිකරගත් 171වැනි ක්‍රීඩකයාය.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය සඳහා කමිඳු මෙන්ඩිස්.
එමෙන්ම කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා ඇති අතර ඔහු පසුගිය 2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොතිබුණි.






