/ Mar 25, 2025

ජනපති-නීතිපති සාකච්ඡාවේ මාධ්‍යට කීමට තරම් දෙයක් නැහැ : අධිකරණ ඇමති

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (06) පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ කැඳවා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අධිකරණය අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද පැමිණ ඇත.

කෙසේ වෙතත් පැය 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පස්වරු 4ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇති අතර සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කීමට දෙයක් නැති බවයි අධිකරණ අමාච්‍යවරයා සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top