/ Jun 25, 2026

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහි නඩුවේ තීන්දුව අද!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ විභාගවූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

2019 පෙබරවාරි 10 හෝ ඒ ආසන්න දිනකදී බණ්ඩාරවෙල බස් නැවතුම්පොල අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙන අතර මෙම නඩුව සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඇතුළු සාක්ෂිකරුවන් 18 දෙනෙකු ඉදිරිපත් කර තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙසේ අද දිනයේදී එහි තීන්දුව ප්‍රකාශකට පත්කිරීමට නියමිත ය.

මන්ත්‍රීවරයා මේ වන විට අධිකරණයට පැමිණ සිටින බවද වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top