/ Jul 10, 2026

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස හදුනා ගෙන සිටි ඇය වන ඇය මිය යන විට 68 වියෙහි පසුවූවාය.

මරියසෙල් ගුණතිලක මහත්මිය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ඇය විසින් ගායන අකර තිබෙන අතර සුවහසක් රසික හදවත් දිනාගත් ප්‍රවීණ ගායිකාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top