/ Mar 22, 2025

මිලියන 78 ක කේරළ ගංජා සමඟ 2ක් දැලේ!

2 people arrested

රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් ‍දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කිලෝග්‍රෑම් 197කට අධික කේරල ගංජා තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top