ඉන්දියාව බිහි කළ ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කරන්නේ, පපුවේ වේදනාවක් හේතුවෙන් සංගීතඥයා රෝහල්ගත කර ඇති බවයි.
චෙන්නායි ඇපලෝ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති රහ්මාන් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.