/ Apr 20, 2025

ඇමරිකන් රහස් කඳවුරක් කොළඹ!

A secret American camp in Colombo!

1963 දී ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට අදාළව මෑතකදි එළියට ආ රහසිගත ලේඛන මගින්, කොළඹ ක්‍රියාත්මක වූ ඇමරිකානු රහස් කඳවුරක් ඇතුළුව සීතල යුද සමයේ සිදු වූ CIA මෙහෙයුම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

රුසියානු හිතවාදී මාධ්‍ය ආයතනයක් වන RT එක්සත් ජනපද ජාතික ලේඛනාගාර ආශ්‍රිත ලිපිගොනු උපුටා දක්වමින් X සටහනක් පළ කර තිබේ.

CIA සංවිධානය විවිධ ස්ථානවල රහසිගත කඳුවරු නඩත්තු කළ බවත්, ඒවා කළු අඩවි ලෙස හඳුන්වන ඒවා බවත් සැකසහිත පුද්ගලයන් රඳවා තබාගැනීම ප්‍රශ්න කිරීම ඇතුළු බුද්ධි මෙහෙයුම් සඳහා ඒවා භාවිතා වූ බවත් එහි සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top