/ Apr 20, 2025

දේශබන්දුට ඇප ලැබෙයි ද?

Will Deshabandu be granted bail?

දිනකට රක්ෂිත බන්ධනාගාරගත කළ සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඔහු ඇප ඉල්ලීමක් කර ඇති අතර ඒ ගැන තීන්දුව සවස 2ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, දුටු තැන අත්අඩංගුවට ගන්නැයි නියෝග ලැබ සිටි පොලිස්පතිවරයා ඊයේ නිරුපද්‍රිතව මාතර අධිකරණය වෙත පැමිණ අසුන් ගෙන සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් ඉතා තදින් කරුණු දක්වා කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් වෙත ඇප ලබා නොදිය යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top