මූල්‍ය වංචා සිදුවීමකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති චාමර සම්පත් තමාට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි සඳහන් වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් සහ චාමර සම්පත් යන දෙදෙනාම වැලිකඩ බන්ධනගාරයේ එම් වාට්ටුවේ රඳවා ඇත.
සාමාන්‍ය රක්ෂිත බන්ධනාගාර රැඳවියෙකුට ලබා දෙන, පැදුර කොට්ටය සහ පිඟාන කෝප්පය හිටපු ඇමැතිවරයාටත් ලබා දී ඇත.