/ Apr 20, 2025

සබරගමු ඉෆ්තාර් උත්සවය ජයටම පැවැත්වේ!

බරගමුව පළාත් Ramadan Kareem Iftar උත්සවය පසුගිය දා (26) රත්නපුර අල් මකියා මුස්ලිම් මහ විද්‍යාලයේ දී පැවැත්වුණි.

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි යන අයගේ ප්‍රධානත්වයෙන්,
ප්‍රදේශවාසි මුස්ලිම් බැතිමතුන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් සමගින් ඉෆ්තාර් උත්සවය සැමරීම සිදු කළ අතර එය සබරගමු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය මෙය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ඊ. කේ. ඒ සුනීතා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි යන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top