/ Apr 20, 2025

අපහාස කරනවා කියා ගරු නි.ඇමැති මාධ්‍ය ලේකම් පොලිසි යයි!

Deputy Minister's Media Secretary goes to the police

සමාජ මාධ්‍ය තුළ සිය කීර්ති නාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පොලිසියේ පරිගණක අපරාධ අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තම කීර්ති නාමයට හානි කරන වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටුවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top