/ Mar 22, 2025

අලුත්කඩේ ඝාතකයෝ උදුල්ගේ නමින් චැට් කරලා!

GANEMULLA SANJEEWA- MURDERER

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ පිරිස් ඒ සඳහා නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ නමින් නිර්මාණය කළ ෆේස්බුක් ගිනුමක් හරහා ඝාතන සැකකරු සමඟ සංවාද කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය සඳහන් කරන පරිදි මෙම ගිණුම නීතිඥවරයාගේ ඡායාරූපයක් සහ නම ඇතුළත් කර නිර්මාණය කර එයින් ඝාතනයට යොදාගත් පුද්ගලයා සමඟ කතාබහ කර තිබේ. ඇමතුම්ද එම ගිණුම හරහා ලබා ගෙන ඇත.

අනන්‍යතාව සැඟවීම පිණිස මෙසේ කර ඇතත්, උදුල් ප්‍රේමරත්න නීතිඥවරයා මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි අනාවරණය වී ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top