OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සැකකරුව අද (21) උදෑසන දිවයිනට රැගෙන විත් ඇති බවයි සඳහන් වන්නේ.
නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ල වී තිබේ.