/ Mar 22, 2025

ප්‍රියස් එක කෝටි 3යි : ටොයෝටා ලංකා නව මිල කියයි!

ටොයෝටා ලංකා සමාගම ඊයේ (10) ‍සිට තම වාහන මිල ගණන් යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ ඇස්තමේන්තුගත මිල වත්මන් විනිමය අනුපාතය, තීරුබදු, රජයේ බද්ද සහ වැට් බද්දට යටත්ව දක්වා ඇත.

ලයිට් ඒස් වර්ගයේ වෑන් රථයක් ඒ අනුව මිල රු. ලක්ෂ 75කට ආසන්න වන අතර හයි ඒස් වර්ගයේ වෑන් රථයක මිල රු. කෝටි දෙකකට ආසන්න වෙයි.

ලෑන්ඩ් කෘෘෂර් 300 ජීප් රථයක මිල දැක්වෙන්නේ රුපියල් කෝටි 12කට ආසන්නවයි.

මිල ගණන් ලැයිස්තුව පහත දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top