සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සමාජ සත්කාර සිදු කළ තැනැත්තියක වන නිසන්කා කෞෂල්‍යා මේ වන විට වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි.
දැනට ඇය සතියට දෙවතාවක් ඩයලසිස් සඳහා යොමු කෙරෙන නමුත් ඇය සම්පූර්ණයෙන්ම සුවවීම සඳහා වකුගඩු බද්ධයක් කිරීමට සිදුවන බව වෛද්‍යවරුන් විසින් දන්වා ඇති අතර ඩර්ඩන්ස් රෝහලෙන් එම සැත්කම සිදු කිරීම සඳහා රුපියල් ලක්ෂ 45ක පමණ මුදලක්ද වැය වන බව දන්වා ඇත.
සැත්කම සඳහා වියදම් වන මුළු මුදල සොයාගැනීම සඳහා රජයේ රැකියාවක නිනරත වන ඇයගේ සැමියාටද අසීරු බැවින් ඇයගේ සැත්කම් කටයුතු සඳහා මුදලින් අධාර කිරීමට කැමති අය වේ නම් පහතින් දක්වා ඇති ගිණුම් අංකයට ඔබගේ ආධාරය බැර කරන මෙන් ඉල්ලා සිටියි. 0714457242 යන දුරකතන අංකය හරහා ඇගේ සැමියා වන චරිත් සාරංග සම්බන්ධ කරගත හැකිය.
N.K Rathnatilaka.
236-2 002–8-0011368
People’s Bank
Maradana