/ Jul 09, 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම අද ඉහළට!

උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව එයින් දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top