/ Oct 16, 2026

සුරේෂ් සලේ කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට!

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය.

ඒ එම නඩුව අද (16) ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.

සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන එම රැඳවුම් නියෝග මත ඊට අදාළ විමර්ශන කෙරෙමින් පවතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top