හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.
ඒ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය.
ඒ එම නඩුව අද (16) ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.
සුරේෂ් සලේ පාස්කු ප්රහාරයේ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන එම රැඳවුම් නියෝග මත ඊට අදාළ විමර්ශන කෙරෙමින් පවතියි.





