/ Jul 13, 2025

දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්!

Deshabandu tells the committee about the Weligama incident

මනුෂ්‍ය ඝාතන සිදුවීමක් සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *