මනුෂ්‍ය ඝාතන සිදුවීමක් සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතයි.