අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව පෙරවරු 8 සිට 8.5 දක්වා විනාඩි 5 කාලය තම ගෙවත්ත, වගාබිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව ගණන් කර ලබා දී ඇති පත්‍රිකාවේ සඳහන් කළ යුතුයි.
ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු මුල් කරගනිමින් පැවැත්වෙන මෙම සංගණනය තව නොබෝ වේලාවකින් පැවැත්වෙන බැවින් මෙයට සහය දෙන ලෙස Lankatimes අපිද ඔබෙන් ඉල්ලා සිටිමු.