/ Jun 24, 2025

ගෙදරින් කෑම ඉල්ලූ දේශබන්දුට බන්ධනාගාරයෙන් දුන් තීරණය

Deshabandu tells the committee about the Weligama incident

බන්ධනාගාරයෙන් ලබා දෙන කෑම වෙනුවට තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර පරිපාලනයෙන් කළ ඉල්ලීමට අවසර හිමිව තිබේ.

ඒ අනුව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙත කල්දේරම් බත වෙනුවට බාහිරින් ගෙනෙන ආහාර ලැබෙනු ඇත.

ඔහු සිය ආරක්ෂාව සලසන්නැයි කළ ඉල්ලීමට අනුව ක්‍රියාමාර්ගද ගෙන ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top